කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නතට අමතර ව ඊට පසු සිව් වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.
ඊශ්‍රායල සෞඛ්‍ය අංශ මේ මොහොතේ එම සිව් වැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60ට වැඩි සහ බෝ නො වන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට යි.
ඊශ්‍රායල වැසියන්ට වැඩි වශයෙන් ලබා දී ඇත්තේ ෆයිසර් එන්නත යි.
පළමු සහ දෙවැනි මාත්‍රා ලබාදීමෙන් පසු ඊශ්‍රායලයේ යලි කොවිඩ් වසංගතය හිස එස වූ බැවින් ෆයිසර් සමාගමේ නිර්දේශ සහ තමන් සිදු කළ සායනික අධ්‍යයන පාදක කර ගනිමින් ඊශ්‍රායල සෞඛ්‍ය අංශ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තු මාසයේදීයි.
ඒ අනුව ලොව පළමුවරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි.
මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,655,919 ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,384,545 ලෙස යි.

Latest News
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026
විල්පත්තුවේ කලාඔයේ නීති විරෝධී ක්‍රියාවල නිරත වූ 14කට එරෙහිව නඩු
Local
09 August 2026
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026
බැංකුවකට ව්‍යාජ නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු
Local
09 August 2026
හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 50කට වැඩි වන්දියක් ගෙවලා
Local
09 August 2026
රත්මලානේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 04ක් අත්අඩංගුවට
Local
09 August 2026
හොර නෝට්ටු මුද්‍රණ උපකරණ සමඟ සන්නිවේදන මධ්‍යස්ථානයක හිමිකරුවෙක් කොටු
Local
09 August 2026
කඳ නැති මිනිස් හිසක් වැල්ලවායෙන් හමුවෙයි
Local
09 August 2026
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026