රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාට ඊයේ (04) දුරකථන ඇමතුමක් ලබාදී ඇති අගමැති මහින්ද රාජපක්ෂ, සිද්ධිය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
'' ඔබතුමාව ඇමතිකමෙන් අයින් කරලා කියල මම දැනගත්තේ දැන්" යයි පැවසූ අගමැති මහින්ද තමන්ට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය නොදීමට තීරණය කර තිබිය දී එය ලබා ගැනීමට සන්ධාන මහ ලේකම් ලෙස දුන් සහය අමතක නැතැයි ද පවසා තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කර ඇත්තේ තමන්ට කිසිදිනක අග්‍රාමාත්‍යවරයා සමග ගැටලුවක් නොතිබූ බවයි.
එමෙන්ම මෙම සිදුවීමට අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමක් නොතිබූ බවටත් තමන් දැනුවත් බවත් එහි දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා සතු බලතල භාවිත කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (04) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක බිරියානි සංග්‍රහයකට එක් වී ඇති බවටත් වාර්තා පළ වුණා.
මේ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදු කළ කළ විමසීමකදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, තමා යම්කිසි වැඩ කටයුත්තකට කොල්ලුපිටිය ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේවේ දී නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමාගේ තොර තොරතුරු විමසා සිටි බවයි.
එහිදී තමන් කොල්ලූපිටියේ සිටින බව පැවසීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් තවත් කිහිප දෙනෙකුත් සමඟ කොළඹ තරු හෝටලයක රාත්‍රී ආහාරය සඳහා පැමිණ සිටින බවයි.
එම හෝටලයට පැමිණියහොත් තමන්ට ද ඒ සඳහා එක් විය හැකි බවට රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.
තමන් අදාළ තරු හෝටලයට ගිය පසු රාජ්‍ය අමාත්‍ය ලන්සාට අමතරව එහි ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයා හා නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද සිටි බවත් තමන් බිරියානි අනුභව නොකරන බැවින් නාන් ආහාරයට ගත් බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතිවරයා කියා සිටියේ එතැන සාදයක් නොපැවති බවත් එය තමන් වෙනුවෙන් සූදානම් කළ දෙයක් නොවන බවත්ය.

Latest News
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026