ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා.
ඒ, ඊයේ බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් රැස්වීමේදියි.
එහි දී ශ්‍රී ලංකා නියෝජිතයින් සදහන් කර ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙලෙස ආනයනය සීමා පැනවීමට කටයුතු කළ බවයි.
එම තත්ත්වයන් සම්බන්ධයෙන් විටින් විට අධ්‍යයනයන් කරන අතර විදේශ විනිමය ගැටලුව යම්තාක් දුරටකට නිරාකරණය කර ගැනීමට හැකි වුව හොත් ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම නියෝජිතයින් සඳහන් කර තිබෙනවා.
මෙහිදී යුරෝපා සංගමය සදහන් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණය යහපත් පියවරක් බවයි.
එමෙන්ම, ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සකස් කරන ලෙසත් අවශ්‍ය නීති රීති මේ වන විටත් ඊට ඇතුළත් වී නොමැති බව යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
පාස්කු මහ නඩුවේ 16 වැනි වරදකරුගෙනුත් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
Local
22 September 2026
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026