කිසිම යුගයක රජයක් බලයට පත්වීමේ දී කිසිවෙකුත් එම රජය වෙත සුබාශිංසන එක්කොට නැති බව වනජීවී අමාත්‍ය සී.බී.රත්නායක පවසනවා.
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජය කුමක් කළත්, කිසිම අයෙකු එයට හොඳක් නොකියන බවයි.
කොරියානු රාජ්‍යය දුර්වල ආර්ථිකයකට ඇද වැටෙන විට ඒ රටේ ජනතාව සිය කනකර පවා එම ආණ්ඩුවට ලබා දුන්නේ සිය උපන් බිම ගොඩගැනීමට බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Latest News
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026
වියළි කාලගුණයෙන් ලුණුගම්වෙහෙර මහවැව ධිවරයින්, කිරිගොවීන් ඇතුලු ගොවීන් දැඩි පීඩාවට : වැව් සිඳී යයි
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
Local
10 August 2026
අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට රැගෙන යයි
Local
10 August 2026
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4292ක්
Local
10 August 2026
රැඳවුම් නියෝග සම්බන්ධ සලේගේ පෙත්සම පිළිබඳ අතරමැදි පෙත්සම් සලකා බැලීම 25 වැනිදා
Local
10 August 2026