සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම වැනි ක්‍රියා අතිශයින් ම නිෂ්ඵල වන්නක් බවයි.
තමන් ද මේ වනවිට VPN ක්‍රමවේදය භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි වෙත පිවිස පරිශීලනය කරන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
එබැවින් මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින්, තවදුරටත් අර්බුද ඇති නොකර, මීට වඩා ප්රගතිශීලී අයුරින් ක්‍රියා කිරීමට වගකිව යුතු බලධාරින් පියවර ගත යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
මේ අතර, ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුළ භාවිත වන සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට පියවර ගෙන තිබුණා.
ශ්‍රී ලංකා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඊයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන මාර්ග සියල්ල තාවකාලිකව අක්‍රීය කළ බවයි.

Latest News
'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
25 August 2026
එල් නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් - මහජන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
සුගීෂ්වර බණ්ඩාරට ඇප නෑ - යළිත් රිමාන්ඩ්
Local
25 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ගැන ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක්
Local
25 August 2026
රටකජු මිල පහත වැටීමෙන් ගොවීන් අසීරුතාවක
Local
25 August 2026
කොළඹ වරාය නගරය සඳහා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ඉලක්කයක්: නි. ඇමති චතුරංග
Local
25 August 2026
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
Local
25 August 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
25 August 2026
මාතර පොල්හේනේදී දිය වැලකට හසුව ගසාගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් පොලිස් ජීවිතාරක්ෂකයන්ගෙන් බේරා ගනියි
Local
25 August 2026
බුලත් කෙළ ගැසූවන්ටයි, මුත්‍රා කළ අයටයි පිටකොටුවේදී වෙච්ච දේ
Local
25 August 2026