General03 April 2022

හෙට පැය 5කට අඩු විදුලි කප්පාදුවක් (වීඩියෝ)

හෙට දිනයේ පැය හතර හමාරක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ පැය හතක විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබූ බවයි.

එහෙත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිවා කාලයේදී පැය 3 ත් 4 ත් අතර කාලයකටත් රාත්‍රි කාලයේදී පැය භාගයක විදුලි කප්පාදුවකටත් අවසර ලබාදීමටයි මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes