වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් ඇති වූ බව වාර්තා වනවා.
යාපනය නගරයේ පිහිටි සාප්පූ සංකීරණයකට ගිය පුද්ගලයෙකු අවශ්‍යතාවයක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ රුව ඇතුලත් අදාල මුදල් නෝට්ටුව ඉදිරිපත් කිරීමත් සමග වෙළඳසැල් හිමියා විසින් මුදල් නොට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වැදුණු බව යි සඳහන් වන්නේ.
අනතුරුව මුදල් හිමියාද වෙළෙඳහිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසැල් හිමියන්ද එම ස්ථනයට පැමිණීමත් සමග දැඩි
නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා.
රටේ රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා වාතාවරනය හේතුකොටගෙන මුදල් හිමියාට අදාල මුදල් නොට්ටුව නැවත වෙනත් වෙළඳ සැලකටද ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට සෙසු වෙළඳසැල් හිමියන්පි යවර ගෙන තිබුණු බව යි වාර්තා වන්නේ.

Latest News
පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය තවදුරටත්
Local
08 August 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ට වැඩි තද වැසි
Local
08 August 2026
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 692.9 දක්වා ඉහළට: තෙමසක උපරිම අගයට ළඟා වෙයි
Local
07 August 2026
වසර 7ක් වනසතුන් දඩයම් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
Local
07 August 2026
ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
07 August 2026
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කම පාලනය කෙරේ : ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාවත් කැඳවයි
Local
07 August 2026
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Local
07 August 2026
කුමන්ත්රණකරුවන්ට හසු නොවී බන්ධනාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ඉවසන්න – අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Local
07 August 2026