රට ගොඩනැගීමට වසරක කාලයක් තමන්ට බලය ලබා දී ප්‍රතිඵල බලන්නැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් වවුනියාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.
මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වීමට නියමිත යි.

Latest News
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026