කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කනදුල්ල ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස මුහුණට මුහුණලා ගැටී ඇති බවයි.
සිද්ධියෙන් අවුරුදු 39ක් වයසැති කුලියාපිටිය - කුරුදල්පොත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගියා.
මෙම අනතුරින් පසු ප්‍රකෝප වූ පිරිස් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා ඇති අතර, රියදුරු ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අතර, බාල වයස්කරුවෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ..

Latest News
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
Local
19 June 2026
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
Local
19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති
Local
19 June 2026
තෙල්ලිප්පලෙයි සංවර්ධන කමිටුවේදී මළ පැන්න අර්චුනාගෙන් ගජෙන්ද්රට තරවටු
Local
19 June 2026
තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්
Local
19 June 2026
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත් වෙයි - ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට තිබූ අමෙරිකා - ඉරාන සාකච්ඡා අවලංගුයි
Local
19 June 2026
මහර සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට අද සිට හෙට පෙ.ව 8 දක්වා ජල සැපයුම අත්හිටුවයි
Local
19 June 2026
සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා අත්අඩංගුවට
Local
19 June 2026
“ලංකාවත් දැන් එංගලන්තෙ වගේ.. කියපු වෙලාවටම බස් එක ආවාම කඳුළු ආවා” - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
19 June 2026
ඩෙංගු මරණ 28 දක්වා ඉහළට: රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල අද පරීක්ෂාවට
Local
19 June 2026