හෙට (06) සිට එළඹෙන 08 වැනි දා තෙක් පැය 03යි විනාඩි 20ක් දක්වා විදුලිය කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාපවලට විදුලිය කැපීම සිදු කෙරෙනු ඇති.
පෙරවරු 09 සිට පස්වරු 05 තෙක් පැය 02ක් සහ පස්වරු 05 සිට රාත්‍රී 09 තෙක් පැයයි විනාඩි 20ක කාලයක් මෙම විදුලිය ඇනහිටීම සිදු කෙරෙනවා.
එමෙන්ම CC කලාපය සඳහා පෙරවරු 06 සිට පෙරවරු 09 අතර කාලය තුළ පැය 03ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

Latest News
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නෑ, ලැබුණු බවටවත් දැනුවත් කිරීමක් නෑ - මල්වතු මහ නාහිමියෝ කියති
Local
12 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
12 August 2026
යුද හමුදාපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබයි
Local
12 August 2026
ක්‍රිකට් ආයතනයට සහ පරිවර්තන කමිටුවට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මගට
Local
12 August 2026
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ දිවියට
Local
12 August 2026
අතුරුදන් කාන්තාවක් සොයා නිල්වලා ගඟේ මෙහෙයුමක්
Local
12 August 2026
ඉතාලි සිහින පෙන්වා මුදල් ගැරූ කතකට ඇප
Local
12 August 2026
ලෝක අලි දිනය අදයි
Local
12 August 2026
විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තියයි: විපක්ෂ නායක සජිත්
Local
12 August 2026
පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි
Local
12 August 2026