General05 May 2022

ඉදිරි දින කිහිපයේත් විදුලිය කැපෙයි

හෙට (06) සිට එළඹෙන 08 වැනි දා තෙක් පැය 03යි විනාඩි 20ක් දක්වා විදුලිය කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාපවලට විදුලිය කැපීම සිදු කෙරෙනු ඇති.

පෙරවරු 09 සිට පස්වරු 05 තෙක් පැය 02ක් සහ පස්වරු 05 සිට රාත්‍රී 09 තෙක් පැයයි විනාඩි 20ක කාලයක් මෙම විදුලිය ඇනහිටීම සිදු කෙරෙනවා.

එමෙන්ම CC කලාපය සඳහා පෙරවරු 06 සිට පෙරවරු 09 අතර කාලය තුළ පැය 03ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes