පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා.
ඒ 'හොරු ගෝ ගම' නමින්.
ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු මාර්ගයට ශිෂ්‍ය අරගලකරුවන් ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.
විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි දීර්ඝ පා ගමන හයිලෙවල් - නුගේගොඩ හරහා රාජගිරියෙන් පැමිණියේ බත්තරමුල්ල වෙතයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු සඳහා මාර්ග බාධක යොදා වසා දමා තිබූ පාර්ලිමේන්තු මාවතට උද්ඝෝෂකයින් ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ පොලීසිය සහ අරගලකරුවන් අතරයි.
යොදා තිබූ පොලිස් මාර්ග බාධක බිඳ හෙලමින් ඉදිරියට ගමන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.
ඉන් අනතුරුව විරෝධතාකරුවන් සිය අරගලය නොනැවතී රැගෙන යාමට ඊයේ රාත්‍රියේ දී බිඳ දැමූ පොලිස් මාර්ග බාධක උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මාවත අවට රැය පහන් කිරීමට අට්ටාල සැකසීම ආරම්භ කෙරුණා.
ඒ අනුව අරගලකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීමට ඒ වනවිටත් වැල නොකැඩී විව්ධ පාර්ශ්වයන් ඉදිරිපත් වූ අතර, අරගල භූමිය නම්කර තිබුණේ, ''හොරු ගෝ ගම '' නමින්.
ඊයේ රාත්‍රියේ දී දේශාභිමානී ගීත වාදනය කර තිබූ අතර, සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුණේ, අර්බුදකාරී ජන පීඩක රජයට වහාම ඉල්ලා අස්වෙන ලෙසට ද බලකරමින්.
වත්මන් පාර්ලිමේන්තුවේ සිටින සියලුම මහජන නියෝජිතයින් 225 දෙනා සිය තනතුරුවලින් වහාම ඉවත් වී, ගෙදර යා යුතු බවත්, හොරා කෑ ජන මුදල් වහාම යළි ජන සතු කළ යුතු බවත් විරෝධතාකරුවන් අවධාරණය කරනවා.

Latest News
හෙලිකොප්ටරයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
Local
09 June 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026