පාසල් පවත්වන දින ගණන අඩු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය දිනවල ගුරුවරුන්ගේ මෙන්ම සිසු සිසුවියන්ගේ පැමිණීම යහපත් ප්රතිශතයක පැවති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ පාසල් දරුවන්ට ඉදිරි කාලයේ යම් සහන ලබාදීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වෙන දින ගණන සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් පළ කරමින්.

Latest News
"සුරේෂ් සලේ උසාවියේදීම නඩුව සමථයකට පත් කරගමු කිව්වා'' - සිරිල් ගාමිණි පියතුමා
Local
08 June 2026
වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ
Local
08 June 2026
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237 ක්: සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දා
Local
08 June 2026
දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Local
08 June 2026
කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මරුට
Local
08 June 2026
රියදුරු බලපත්‍රයක් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ තරුණයෙක් අත්අඩංගුවට
Local
08 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශන: කර්නල් කැලුම් මද්දුමගේ ඉදිරිපත් කළ පෙත්සම ජුනි 22 යළි කැඳවයි
Local
08 June 2026
චීන ජනාධිපති ෂී ජින්පින් වසර හතකට පසු ඓතිහාසික සංචාරයක් සඳහා උතුරු කොරියාවට ළඟා වෙයි
Local
08 June 2026
සලේ රෝහල් ගතකළ බව CIDය අධිකරණයට දන්වයි
Local
08 June 2026
ඉතියෝපියාවේදී පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරාගැනෙයි
Local
08 June 2026