පරිගණක තාක්ෂණික ඉතිහාසයේ අන්තර් ජාලය පරිහරණය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම පලමු වරට හඳුන්වා දුන් ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරා යෙදවුම 27 වසරකට පසු භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
1995 වසරේ දී භාවිතයට එළිදැක්වුනු මෙම යෙදුම 2004 වනවිට අන්තර්ජාල සැරිසරන්නන්ගෙන් 95%ක් භාවිත කළ ප්‍රමුඛතම යෙදවුම ද වනවා.
මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ එක්ස්ෆ්ලෝරා 11 යෙදුම වෙනුවට මයික්‍රොසොෆ්ට් එජ් යෙදුම පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමේදී භාවිතයට ගැනීමට හැකිවන බවයි.
නමුත් ගෝගල් සමාගම ගූගල් ක්‍රෝම් (Google Chrome), ඇපල් සමාගම ඇපල් සෆාරි (Apple's Safari) සහ මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla Firefox) වැනි වඩාත් වේගවත් යෙදවුම් හඳුන්වා දීමත් සමඟම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර යෙදවුමට ඇති ඉල්ලුම පහළ වැටුණා.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර යෙදවුමට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වූයේ සුහුරු ජංගම දුරකථන වල සංවර්ධනයත් සමගයි.
ඒ අනුව ඇපල් සමාගම ඔවුන්ගේ සියලුම ජංගම දුරකථන නිෂ්පාදන සඳහා පෙර-ස්ථාපිත Safari බ්‍රව්සරය ඇතුලත් කර නිෂ්පාදනය කළ අතර සියලුම වර්ගයේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන වල අන්තර්ජාල ප්‍රවේශය සහ සෙවුම් සඳහා බහුල වශයෙන් භාවිත කෙරුනේ google chrome යෙදවුමයි.
ස්වාධීන වෙබ් විශ්ලේෂණ සමාගමක් වන ස්ටැට්කවුන්ටර් (StatCounter) ට අනුව, ජංගම සහ ටැබ්ලට් හරහා අන්තර්ජාල භාවිතය 2016 ඔක්තෝම්බර් මාසයේදී පළමු වරට ලොව පුරා ඩෙස්ක්ටොප් පරිගණකය අභිබවා ගියා.
කෙසේ වෙතත් දශක දෙකකට වැඩි කාලයක් වින්ඩෝස් පරිගණකවල පූර්ව ස්ථාපනය කර ඇති ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් උරුමය විශ්‍රාම යාමෙන් පසුවද පවතිනු නිසැකයි.
ඒ අදටත් අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර "සෑම මේසයකම සහ සෑම නිවසකම ක්ෂුද්‍ර පරිගණකයක්, මයික්‍රොසොෆ්ට් මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීම" පිළිබඳ පළමු ප්‍රවේශය සැකසූ ප්‍රධානතම මෙවලමක් ලෙසයි.

Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026