අද දහවල් තලකොටුව උද්‍යාන මාවතේ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවුණා.
අදාළ පුද්ගලයා ඒ අසළ පිහිටි ජාත්‍යන්තර පාසලේ ඉගැනුම ලබන සිය මිණිපිරිය රැගෙන යාමට පැමිණි අයෙකු බවයි, කිරුළපන පොලිසිය සඳහන් කළේ.
මෙලෙස හදිසි මරණයකට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 70ක පුද්ගලයෙකු වන අතර, මරණය සම්බන්ධයෙන් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මොළයේ ස්නායුවක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ස්භාවිකව මියගොස් ඇති බවද, තීන්දු කෙරුණා.
මේ අතර, මෙම පුද්ගලයා සිය මෝටර් රථය තුළ මිය ගොස් සිටින ඡායාරූපය භාවිත කරමින් බොහෝ සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් ගිණුම්වල සටහන් කර තිබුණේ, එය තෙල් පෝලිමක සිදු වූ තවත් මරණයක් ලෙසට යි.

Latest News
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026
බන්ධනාගාරයේ සිද්ධිය ගැන අධිකරණ අමාත්‍යවරයා වගකීම භාරගනී
Local
06 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට
Local
06 July 2026
බලු සුරතලා දෙන්නැයි කියා මුදල් වංචා කරලා
Local
06 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපති ඉල්ලයි
Local
06 July 2026
Infinity Rover පිරිමිඩාකාර යෝජනා ක්‍රමය ගැන විමර්ශන
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකයෙක් (පාලන) අත්අඩංගුවට
Local
06 July 2026