General17 June 2022

පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබාගෙන සියදිවි නසාගනී

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රවේශ දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු එම ස්ථානයේදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද (17) දහවල් ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes