මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය සමරිසි ප්‍රජාව අතර ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ කර ඇත්තේ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමරිසි ලිංගික නැඹුරුතා සහිත පිරිමින්ට සිය සහකරුවන් සීමා කළ යුතු බවටයි.
මේ වනවිට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් සියයට 99 ක් පමණ පිරිමි පුද්ගලයන් වන අතර ඉන් සියයට 95ක්ම සමරිසි ලිංගික සබඳතා පැවැත්වූවන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොස්මන්ඩ් ලෙවිස් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් සමරිසි ලිංගික සබඳතා පවත්වන පිරිමින් සිය සහකරුවන් සීමා කිරීම රෝග ව්‍යාප්තිය පාලනයටත්, රෝගය වැළදීමේ අවදානම අඩු කර ගැනීමටත් අතිශය වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩොනම් සඳහන් කර තිබෙනවා.
මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් ද සොයා ගෙන ඇති බව ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඩුබායි සිට මෙරටට පැමිණි කැළණිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුයි මෙලෙස හඳුනා ගෙන තිබුණේ.

Latest News
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මතයි
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්‍රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
Local
29 July 2026
"දහස් නමක් මහා සඟරුවනට පිදුණු 'හිරු රාජධර්ම ප්‍රතිපදා' සංඝගත දක්ෂිණාව කැලණි විහාරයේදී"
Local
29 July 2026
ගම්පොල කීරපනේ නිවෙසකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
29 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 04ක් ජීවිතක්ෂයට
Local
29 July 2026
ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
Local
29 July 2026