ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස ප්‍රංශයේ තරුණ තරුණියන්ට ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (08) ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන ජනවාරි 1 දා සිට එරට ෆාමසිවලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා කොන්ඩම් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපති මැක්‍රොන් තරුණයින්ගේ සෞඛ්‍යය පිළිබඳ උත්සවයක දී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ.
මැකෝන් පාලනය විසින් අදාල තීරණය ගෙන ඇත්තේ 2020 සහ 2021 අතර කාලයේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ඇස්තමේන්තුගත කරන ලද ප්‍රංශයේ ලිංගාශ්‍රිත රෝග අනුපාතය 30% කින් පමණ වැඩි වීමත් සමග බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

Latest News
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
Local
31 August 2026
අධිවේගී මාර්ගයේ ඉකුත් සතියේ ආදායම මිලියන 408ක්
Local
31 August 2026
අර්චුනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලීමක්
Local
31 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026