ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාව ලෙස සිටිය දී තරුණ්‍යයට හෙටක් සංවිධානයට එම කොමිසමේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 50ක් ලබා දීම තුලින් රජයේ මුදල් සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
මීට අදාළ නඩු විභාගයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා කියා සිටියේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි.
ඒ අනුව විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන් කළා.
මෙලෙස නිදොස්කොට නිදහස් කරනු ලැබූ සෙසු විත්තිකරුවන් වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රාහිම් යන අයයි.

Latest News
ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් මැලතියන්
Local
04 August 2026
රිය අනතුරකට ලක්වූ රන්දෙණියේ බණ්ඩාර හස්තියා මියයයි
Local
04 August 2026
නුවරඑළිය අයහපත් කාලගුණ තත්ත්වය තරමක් පහව යයි: ආපදාවෙන් 5 දෙනෙක් මියගොස් අයෙක් අතුරුදන් - දිස්ත්‍රික් ලේකම්
Local
04 August 2026
ආදිත්‍ය නාරායන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කරයි
Local
04 August 2026
''අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න එපා'' - සජිත් ප්‍රේමදාස
Local
04 August 2026
ඉන්දීය නිළි ත්‍රිෂා සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට
Local
04 August 2026
BJ Auto වාහන සේවා මධ්‍යස්ථානය රත්මලානේදී විවෘත කරයි
Local
04 August 2026
යෝජිත අල්ලස් පනත් සංශෝධනයට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි කනස්සල්ල
Local
04 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.21යි
Local
04 August 2026
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න: නාමල් රාජපක්ෂ
Local
04 August 2026