General29 January 2023

මාස 10 ක් වයසැති බිළිදියක් සුළු පියා විසින් අපයෝජනය කරයි

මාස 10 ක් වයසැති බිළිඳියක් අපයෝජනයට ලක්කළ සුළු පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෝද්දල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes