ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2021 මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබූ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු නායකයා වන රෂීඩ් අක්බාර් නිදහස් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශෙහාන් අමරසිංහ ඊයේ (08) නියෝග කළා.
පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත අත්අඩංගුවට පත් රෂීඩ් අක්බාර්ර එරෙහි චෝදනාව වී තිබුණේ, වහබ්වාදය ප්‍රවර්ධනය කිරීමට අදාල කටයුතු කර ඇති බව යි.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව සිදුකර තිබෙන විමර්ශන අවසන් බැවින් රෂීඩ් අක්බාර් මුදා හැරීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බැවින් මෙලෙස ඔහුව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා.
එසේ ම අධිකරණය භාරයේ පැවති රෂීඩ් අක්බාර්ගේ විදෙස් ගමන් බලපත්‍රය ද යළි ඔහුට භාර දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
ඉතාලි සිහින පෙන්වා මුදල් ගැරූ කතකට ඇප
Local
12 August 2026
ලෝක අලි දිනය අදයි
Local
12 August 2026
විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තියයි: විපක්ෂ නායක සජිත්
Local
12 August 2026
පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි
Local
12 August 2026
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසුගිය වසරේ සිවිල් වැසියන් 153ක් මරුට: පෙන්ටගනය කියයි
Local
12 August 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 25 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
12 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද 339.03
Local
12 August 2026
පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙක් ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වැලිකන්දේදී අත්අඩංගුවට
Local
12 August 2026
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
12 August 2026
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
Local
12 August 2026