UPDATE: 2023-02-20 | 08:34 am
ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් පෞද්ගලික බස් රථයක් නෝට්න්බ්‍රිජ් - දියගල ප්‍රධාන මාර්ගයේ හුළංවංගුව නැමති ස්ථානයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 225 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලැබුවා.
සිද්ධියෙන් මියගිය කාන්තාවන් දෙදෙනා අවුරුදු 30 සහ 20 යන වයස්වල පසුවන තෙලිජ්ජවිල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඊයේ රාත්‍රී 9.15 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
ප්‍රදේශවාසීන් නෝට්න්බි්රජ් පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා තුවාලකරුවන් ප්‍රධාන මාර්ගයට ගෙනවිත් නාවලපිටිය - ගිනිගත්හේන සහ වටවල යන රෝහල් වෙත රැගෙන ගිය බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 23 දෙනෙකු නාවලපිටිය රෝහලේත්, එක් අයෙකු බැගින් මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.
මොවුන් අතර බස් රථයේ රියදුරු සහ රිය සහයක ද ඇතුලුව කාන්තාවන් 14 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මහරගම ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාකරුවන් රැගෙන පැමිණ ඇති මෙම බස් රථය වන්දනාව නිම කර ආපසු ගම් බිම් බලා යමින් සිටියදීි මෙලෙස අනතුරට ලක්ව තිබුණා.
පටු වංගු සහ අධික බෑවුම් සහිත නෝට්න්බ්‍රිජ් දියගල ප්‍රධාන මාර්ගයේදී සිදුව ඇති මෙම අනතුර සම්බන්ධයෙන් නෝට්න්බ්‍රිජ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
----------------
සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.
නෝට්න් බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ නම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර හේතුවෙන් වන්දනාකරුවන්ට ජීවිත හානි සිදුව ඇතැයි තවමත් වාර්තා වන්නේ නැහැ.
බස් රථය අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි හිරු ප්රවෘත්ති වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් මේ වබ විට තුවාලකරුවන් 30ක් පමණ නාවලපිටිය, වටවල යන රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.
තුවාල ලැබූ ලැබූ වන්දනාකරුවන් ව නෝටන් බ්‍රිජ් පොලිසිය ප්රදේශවාසින්ගේ සහාය ඇතිව රෝහල් ගත කරමින් පවතිනවා.

Latest News
නීතිවිරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 234ක් නාවික හමුදා භාරයට
Local
02 August 2026
නව යුද හමුදාපතිවරයා සිය ප්‍රථම නිල සංචාරය ලෙස 'මිහිදු සෙත් මැදුරේ' රණවිරුවන්ගේ සුවදුක් විමසයි
Local
02 August 2026
දෙහිවල සුසානයේ වෙඩික්කරු අනුරපුරෙන් කොටුවෙයි
Local
02 August 2026
අලව්ව-නාරම්මල පාරේ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි : ගම්මාන කිහිපයක විදුලියත් විසන්ධි වෙයි
Local
02 August 2026
පොලිස් වෙස් ගත් පිරිසක් වැලිපැන්නේ ගමකට පනී - හැටේ සැකකරු ගම්වාසීන් අල්ලා පොලිසිය දෙයි
Local
02 August 2026
මොස්කව් ආපනශාලාවක බෝම්බ පිපිරීමකින් තිදෙනෙකු මරුට: 15කට තුවාල
Local
02 August 2026
ලොව විශාලතම උඩවැඩියා මල් වසර 16කට පසු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විකසිත වෙයි
Local
02 August 2026
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
Local
02 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට
Local
02 August 2026
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!
Local
02 August 2026