ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ජාවල ප්‍රගතිය ජාතියට පැහැදිලි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
අද (07) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.
අද (07) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.
Latest News
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
වෙනිසියුලානු තෙල් සංචිත පාලනයට අමෙරිකාවෙන් ඓතිහාසික ගිවිසුමක්
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට
Local
29 August 2026
බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
29 August 2026
අද දහවල් 12.11ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි
Local
29 August 2026
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026