General08 March 2023

ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල පහළට

ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් අඩු කර ඇති බවයි වාර්තා වෙන්නේ.


Related recommendation
Hiru TV News | Programmes