දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසිත් සමඟ සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
මේ අතර බණ්ඩාරවෙල - පූනාගල - හබරගල වත්තේ වතු නිවාස පෙළක් ඊයේ නායයෑමට ලක්වීමෙන් එහි ජීවත්වූ හත්දෙනෙකු තුවාල ලබා සිටියදී රෝහල් ගත කර තිබෙනවා.
ප්‍රදේශයට රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ නායයෑම සිදුව ඇති බවත්, තුවාලකරුවන්ගෙන් හතරදෙනෙකු දියතලාව මූලික රෝහලට සහ තවත් තුන්දෙනෙකු කොස්ලන්ද රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
නායයෑම සිදුවීමෙන් පසු පවුල් 60 ක පුද්ගලයින් 200 දෙනෙකු පමණ පූනාගල පාසලේ කඳවුරක නවතා තිබෙනවා.
නායයෑමට ලක්වූ ප්‍රදේශයට පවතින අධික වර්ෂාව සහ මීදුම නිසා සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟාවීමට නොහැකිවී ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම බදුල්ල - හල්දමුල්ල සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.
මේ අතර ගල් සහ පස් කඳු කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර - මහියංගණ ප්‍රධාන මාර්ගයේ 18 වංගුව තවදුරටත් වසා තැබෙන බව පොලිසිය සඳහන් කළා.
එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට වසා දැමීමටයි පියවර ගැනුනේ.

Latest News
පාපන්දු ලෝක කුසලානයේ හයිටිය පරාජය කරමින් ස්කෝට්ලන්තයට ජය
Local
14 June 2026
කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්
Local
14 June 2026
අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
Local
14 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
14 June 2026
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී

13 June 2026
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026