General23 March 2023

කිරි පිටි මිල පහළට (වීඩියෝ)

ලබන සදුදා සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ කිරි පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව බව ඔහු කියා සිටියා.

Related recommendation
Hiru TV News | Programmes