ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද (24) සිට පහත දමා තිබෙනවා.
එම ආයතනය නිවේදනය කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි.
ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු කර තිබෙනවා.
එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11කින් ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා.
ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල පහත දමා ඇත්තේ රුපියල් 7කින්.
මේ අතර ඇමරිකානු ඩොරලයට සාාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හමුවේ පිටකොටුව තොග වෙළඳපලේ අල, ළුෑණු, සීනි සහ පරිප්පු ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක තොග මිල අඩුවී තිබෙනවා.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 125ක් වන අතර, ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 94ක්.
එසේම පරිප්පු කිලෝවක තොග මිල 350ක් වන අතර, සීනි කිලෝවක තොග මිල රුපියල් 180ක් බවයි පිටකොටුව තොග වෙළඳුන් ප්‍රකාශ කළේ.
මේ අතර එළඹෙන උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයම ප්‍රධාන තොග අලෙවිසැල්, ගබඩා සහ සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීම් සිදුකරන බවයි පාරිභෝගික කටයු පිළිබඳ අධිකාරියේ වැටලීම් අංශය සඳහන් කළේ.
උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු අක්‍රමිකතා සිදුකරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

Latest News
මා ඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්
Local
16 August 2026
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි
Local
16 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහර අදයි: විශේෂ රථවාහන සැලැස්මක්
Local
16 August 2026
පළාත් කිහිපයකට වැසි
Local
16 August 2026
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026