හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදු කළ හදිසි වැටලීම්වලින් ආයතන 19කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් තවත් ස්ථාන 9කට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
ළඟ එන උත්සව සමය හා ආහාර සෞඛ්‍ය සතිය නිමිතිකොටගෙන හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් හබරාදුව, උණවටුන, අහංගම, කොග්ගල, තල්පේ, ආදි ප්‍රදේශවල විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී සෞඛ්‍ය මාර්ග උපදේශයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ බේකරි නිශ්පාදන ආයතන පහකට සහ හෝටල්, තොග සහ සිල්ලර වෙළඳසැල්, ඇතුළු ස්ථාන 19 සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.
එමෙන්ම එහිදී තවත් ස්ථාන නමයකට දැඩි ලෙස අවවාද සිදු කොට එම ස්ථාන සඳහා රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගෙන තිබුණා.
මෙහිදී අධිකරණ ක්‍රියාමාර්ග ලබාගත් ස්ථාන සඳහා නැවත ඒවා නිවැරදි කොට අධිකරණ ක්‍රියාමාර්ග මත නැවත එම ස්ථාන පවත්වාගෙන යාමට කටයුතු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම වැටලීම්වල දී අය කරගෙන ඇති දඩ මුදල රුපියල් 14,22,000කට ආසන්න බව ද වාර්තා වෙනවා.

Latest News
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026