ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපතිවරයා විසින් ලබන 25වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමේ දී ඇති කරගත් කොන්දේසි හා ගිවිසුමද එදින පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරනවා.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වන යෝජනාවේ දී තමන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන අය ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරා.

Latest News
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026
"දිනකට පැය 3කට වඩා නිදාගන්න නෑ" අගමැතිනියගේ නින්ද ජපානයට ප්‍රශ්නයක් වෙයි
Local
25 July 2026
ඩෙංගු මරණ 61 දක්වා ඉහළට: සමස්ත රෝගීන් 80,000 පනී
Local
25 July 2026
අධිකරණ අමාත්‍යාංශයෙන් මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය දෙයි
Local
25 July 2026
අගමැති හරිනි සමග සිටි තරුණිය ‘පෞද්ගලික සූපවේදිනියක්’ ද? ඇත්ත හෙළිවෙලා
Local
25 July 2026