එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවු හානියට අදාළ වන්දි ලබාගැනීම ප්‍රමාද කිරීම සදහා අල්ලස් ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් ලද තොරතුරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබුවා.
එහිදි ඔහු සදහන් කළේ අදාළ වන්දි ලබාගැනීම වෙනුවෙන් වූ නඩුව අද (25) සිංගප්පුරු අධිකරණයේ ගොනුකරන බවයි.
පසුව ඊට අදාළ වන්දි නඩුව පමා කිරීම සඳහා කෝටි 25 ක අල්ලසක් ගත් බව කියන චාමර නමැත්තෙකු පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා කළ හෙළිදරව්වත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

Latest News
බන්ධනාගාර පද්ධතියට පැලැස්තර දැමීම නතර කර වහා ප්‍රතිසංස්කරණය කරන්න - නාමල් රාජපක්ෂ
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: සිරකරුවන් සිරමැදිරිවලට සීමා කරයි
Local
02 August 2026
මහර බන්ධනාගාරය සහ අවට ආරක්ෂාව තහවුරුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
02 August 2026
ඉරානයට එල්ල කිරීමට ගිය දැවැන්ත ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්
Local
02 August 2026
ප්‍රකට 'The Sopranos' නාට්‍ය මාලාවේ රංගන ශිල්පී වින්සන්ට් පැස්ටෝර් අභාවප්‍රාප්ත වෙයි
Local
02 August 2026
රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
Local
02 August 2026
පේරූ රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි: 13ක් ජීවිතක්ෂයට
Local
02 August 2026
පළාත් කිහිපයකට තද වැසි සහ සුළං
Local
02 August 2026
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026