අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 'SL Vlog' හිමිකරු බෲනෝ දිවාකර යන අයව අද(31) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර ඇතුළු 'මෝඩාභිමානය' ප්‍රහසන සංදර්ශනය ප්‍රචාරය කිරීම සඳහාත්, එමෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව ඒ ගැන සමාව අයදීම සඳහාත් ඔවුන් 'SL Vlog' යූ ටියුබ් චැනලය භාවිතා කර තිබුණා.
පසුගිය දා 'Global Sri lankan Congress' නමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් බෲනෝ දිවාකර සඳහන් කළේ නතාෂා සිදුකළ ප්‍රකාශයේ වගකීම ඇය විසින් බාරගත යුතු බවයි. කෙසේ වෙතත් එම ප්රකාශ්ය පළ කිරීම සඳහා ඉඩක් ලබා දීම තමන් සිදුකළ වරදක් බව ඔහු එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැවසුවා.

Latest News
ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි
Local
23 August 2026
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026