වසර 29ක් පසුව චිම්පන්සියෙකු කූඩුවකින් මුදවා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
1997 වසරේ දී වසා දමන ලද Laboratory for Experimental Medicine and Surgery in Primates (LEMSIP) නම් එක්සත් ජනපදයේ නිව්යොර්ක් නුවර පිහිටි සුප්‍රසිද්ධ විද්‍යාගරයේ වයස අවුරුදු 02ක් දක්වා ජීවත් වූ මෙම වැනිලා නම් චිම්පන්සියා වසර 29ක් පුරාම තම ජීවිතය ගත කර ඇත්තේ අඩි 05ක් පමණ සිර කූඩුවක බවයි වාර්තා වන්නේ.
පසුව දැඩි උත්සාහයකින් අනතුරු වැනිලාව නිදහස් කරගෙන ඔහුටම වෙන් වූ අභය භූමියක් වෙත රැගෙන ඒමට සත්ත්ව සංවිධානයක් සමත් වී තිබෙනවා.
මේ අවස්ථාවේ වැනිලා තමා සිටි කුටියෙන් එළියට ඒමට බිය වුණත් තවත් චිම්පන්සියෙකු ඇයව පිටතට කැඳවාගෙන ඒම සඳහා කටයුතු කළ අතර එම චිම්පන්සියාව වැළැඳ ගනිමින් වැනිලා සිය ස්තූතිය පුද කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් වසර 29ට පසු නිදහස ලැබුණු වැනිලා තම හිසට ඉහළින් ඇති නිල්වන් අහස දිහා මවිතයෙන් මෙන් බලාගෙන සිටි ආකාරය බොහෝ දෙනෙකුගේ සිත් සංවේදී කිරීමට සමත් වුණා.

Latest News
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
20 August 2026
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026
විසි දෙකට එරෙහිව අදට පෙත්සම් 37ක්
Local
19 August 2026
ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමග අත්අඩංගුවට
Local
19 August 2026
බෝවතැන්න ජලාශයේ නඩත්තුවක්: 24 දා සිට ජලය ඉවත් කෙරේ
Local
19 August 2026
ජර්මනියේ ජූලියන් වීබර් රුමේෂ් තරංග අභිබවා හෙල්ල විසිකිරීමේ ලෝක අංක 01 වෙයි
Local
19 August 2026