අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල සශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව නව මිල වන්නේ රුපියල් 328කි.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙන අතර එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 365කි.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2කින් අඩු කිරීම හේතුවෙන් නව මිල රුපියල් 308ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කිරීම නිසා එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 346ක්.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 236කි.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුද සංශෝධනය වන බව මහජන උපයෝගිතා කොමිසම නිල වශයෙන් දැනුම් දී තිබිණි.

Latest News
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
Local
28 August 2026
නුවරඑළියේ පාසල් 400 කට 'ගෙවතු වගා' පෝෂණ වැඩසටහනක් - ප්‍රතිලාභීන්ට කෘෂි උපකරණ
Local
28 August 2026
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
Local
28 August 2026
සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යන්න අධිකරණයෙන් අවසර පතයි
Local
28 August 2026