General02 July 2023

පාසල් සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයකු සොයා විමර්ශන

පාසල් සිසුවෙකු අපයෝජනයට ලක් කළගුරුවරයකු සොයා මනම්පිටිය  පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික උපකාරක පංති  ගුරුවරයෙකු වන මෙම සැකකරු අපයෝජනය කර ඇත්තේ දාහතර හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

මෙම සම්බන්ධයෙන් විමර්ශන මනම්පිටිය පොලීසිය විසින් සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes