අන්තර්ජාල ක්‍රීඩාවල නිරත වීමේදී දැඩි අවබෝධයකින් හා සුපරික්ෂාකාරී වීම අත්‍යවශ්‍ය බව මනෝ වෛද්‍යවරුන් අවධාරණය කරනවා.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලයින් මරණය කරා ගෙන යන භයානක අන්තර්ජාල ක්‍රීඩා වෙත තරුණයින් ශීඝ්‍රයෙන් ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් පැවතීමයි.
අන්තර්ජාල ක්‍රීඩා හේතුවෙන් සිදුවු සිය දිවි නසාගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය සමයේ මෙරටින්ද වාර්තා වු අතර, එහි ආසන්නතම සිදුවීම යාපනයෙන් වාර්තා වී තිබෙනවා.
ලෝක ජනගහනයෙන් බිලියන පහකට අධික පිරිසක් අන්තර්ජාලය භාවිත කරන බව නවතම දත්ත අනාවරණ කරන අතර එය සමස්ත ලෝක ජනගහනයෙන්
සියයට 64.6 ක් මෙරට පුද්ගලයින් මිලියන 14.58 ක් අන්තර්ජාලය භාවිත කරන අතර, එය සමස්ත ජනගහනයෙන් සියයට 66.7 ක්.
රටක් ලෙස අන්තර්ජාල භාවිතයේදි එය සතුටුවිය හැකි කරුණක් වුවත්, තරුණ තරුණියන් බොහෝ පිරිසක් අන්තර්ජාලය ඔස්සෙු් කෙරෙන පරිගණක ක්‍රිඩා වෙත ඇබ්බැහිවීම භයානක ප්‍රවණතාවයක් බවයි මනෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ඔවුන් පවසන්නේ ඇතැම් පරිගණක ක්‍රීඩා, ඒවායෙහි නිරතවන පුද්ගලයින්ව මරණය දක්වා පවා රැගෙන යන බවයි.
එවැනි අවාසනාවන්ත සිදුවීමක් යාපනයෙන් වාර්තා වුණා.
යාපනය පන්නෙයි ප්‍රදේශයේ තරුණයෙක් ඊයේ සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබුණා.
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවෙකු වූ 22 හැවිරිදි සුබරාජා එෂිල්නාත් නමැති එම තරුණයා පරිගණක ක්‍රීඩා සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අයෙකු බව අනාවරණ වී තිබෙනවා.
කරන ලද පරීක්ෂණවලින් අනුමාන කෙරෙන්නේ මාරාන්තික පරිගණක ක්‍රීඩාවකින් ලැබුණු නියෝගයකට අනුව ඔහු මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බවටයි.
තරුණ ජීවිත ඩැහැගන්නා එවැනි පරිගණක ක්‍රීඩා 11 ක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
එම පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයින් පියවරෙන් පියවර මරණය කරා රැගෙන යන අයුරින් එම ක්‍රීඩා නිර්මාණය වීම මෙහි භයානක පැතිකඩක්.
ඒවා මගින් එම ක්‍රීඩාවේ නිරතවන්නන් හට විවිධ අභියෝග ලබාදෙන අතර, එහි අවසාන අභියෝගය වන්නේ සියදිවි හානිකර ගැනීමයි.
එය මාසයක් දෙකක් වැනි කෙටි කාලයක් තුළදී සිදුකරගන්නා අයුරින් එම ක්‍රීඩා සැලසුම්කර තිබෙනවා.
එවැනි ක්‍රිඩාවල නිරත වු තරුණ තරුණයින් විශාල පිරිසක් මේ වන විට සියදිවි හානිකරගෙන ඇති අතර, 2015 නොවැම්බර් මාසයේ සිට 2016 අප්‍රේල් මාසය දක්වා වු මාස හය තුළ පමණක් ලොව පුරා තරුණ තරුණියන් 130 දෙනෙකු සියදිවි හානිකරගෙන තිබුණා.
වැඩිම මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වු අතර, මෙරටින් ද අවස්ථා කිහිපයකදි එවැනි මරණ වාර්තා වුණා.
2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදි මාතර ප්‍රෙද්ශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලැබු සිසුවෙක් පරිගණක ක්‍රිඩා හේතුවෙන් සියදිවි හානිකරගත් අතර, 2022 වසරේ අගෝස්තු මාසයේදි ගම්පොල ප්‍රෙද්ශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙක්ද පරිගණක ක්‍රිඩා හේතුවෙන් සියදිවි හානිකරගත්තා.
පසුගිය මාර්තු 13 වැනිදා යාපනය ප්‍රෙද්ශයේ පාසලක සිසුවෙක් එම පාසලේ තුන්වැනි මහලින් බිමට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කර තිබු අතර, පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වි තිබුණේ පරිගණක ක්‍රිඩාවක් හේතුවෙන් ඔහු ඊට පෙළඹී තිබූ බවයි.

Latest News
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026