ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා.
සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට මෙම ජල ගාස්තු සංශෝධනය අදාළ නොවන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය නොවන බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් 30% ට වඩා වැඩි ප්රමානයකින් මෙසේ ගාස්තු සංශෝධනය වීමට නියමිත බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

Latest News
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවයිනට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026