මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
2021 වසරේදි එහි පාඩුව 444ක් වී ඇති අතර 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් පස් ගුණයකට ආසන්න බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.
එම වාර්තාවලට අනුව මත්තල, රත්මලාන, යාපනය හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධික බවයි වාර්තා වන්නේ.
2018 වසරේ ආරම්භ කළ මඩකලපුව ගුවන්තොටුපොලෙන් කිසිදු ලාභයක් මේ වන තෙක් ලබා නොමැති අතර එහි පාඩුව රුපියල් කෝටි 8.7ක් බවද එම වාර්තාව සඳහන් කරනවා.
කෙසේ වෙතත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගීන් සංඛ්‍යාව ලක්ෂ දහයක් වුවද මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

Latest News
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026