කදාන - දැවතොටුපළ පාර ප්‍රදේශයේ රසායනික නිෂ්පාදන කරන ස්ථානයකට අයත් ගබඩාවක ඇතිවූ හදිසි ගින්නෙන් පසු සිසු සිසුවියන් 50 ක් පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ සහ එහි බාලිකා විදුහලේ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ගින්නත් සමඟ හටගත් දුමාරය ආඝ්‍රාහණය කිරීමෙන් පසු ශ්වසන ආබාධ මතුවීම හේතුවෙන්.
මෙම ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගබඩාවේ ගණකාධිකාරිවරයා ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර ඔහු ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Latest News
විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්: 2026 පළමු මාස 7 තුළ ඩොලර් බිලියන 5.3 ඉක්මවයි
Local
09 August 2026
සර්ෆ් ක්‍රීඩාවේ යෙදුණු විදේශිකයාගේ සිරුර වැලිගම වෙරළට ගොඩගසයි
Local
09 August 2026
මිනිබිරියන් සමඟ ගෙදර බූරු ගැසූ අවුරුදු 77ක මිත්තණිය ඇතුළු පිරිසට අත්අහිටවූ සිරදඬුවම්
Local
09 August 2026
බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනාගාරයක් වටලයි
Local
09 August 2026
බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
Local
09 August 2026
ජෝ බයිඩන්ගේ පිළිකාව උත්සන්න වෙයි : පුත් හන්ටර් පවසයි
Local
09 August 2026
අමෙරිකාවේ විදෙස් සේවකයින්ට දුන් දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ සූදානමක්
Local
09 August 2026
රටේ ලොකුම ප්‍රමුඛතාව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වෙලා - සජිත් ප්‍රේමදාස
Local
09 August 2026
මැදිරිගිරියේ නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග
Local
09 August 2026
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026