දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ක්‍රියාවලියට අනුකූලව EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමට රජය තීරණය කර තිබුණා.
මෙම තීරණය තුළින් EPF අරමුදලේ දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර තිබෙනවා.
විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජකන් ද සිල්වා යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් අද (11) මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු හා මුල්‍ය විශ්ලේශකයෙකු වන චතුරංග අබේසේකර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඊයේ (10) මෙම පෙත්සම සලකා පැලීම සදහා කැදවු අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙනු පෙනීසිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරම් කියා සිටියේ දේශීය ණය පුතිව්‍යුහගත කිරීමේ යෝජනා පසුගිය ජුනි 28 වනිදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ ද අනුමත කර ඇති බවයි.

Latest News
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයාට ඇප
Local
11 June 2026
ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධිය: නීතිපති උපදෙස්වලට
Local
11 June 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (NIID) ජාත්‍යන්තර ඇගයීමක්
Local
11 June 2026
වරාය අධිකාරියෙන් ටෙන්ඩර් දෙකක් ලබා ගැනීමට ලක්ෂ 33 ක් වංචා කරලා: විමර්ශනයට නියෝග
Local
11 June 2026
පොලිසියේ කීර්ති නාමයට හානි කළැයි විමර්ශනයක්
Local
11 June 2026
සූරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 10 දක්වා කල් යයි
Local
11 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 191.45කින් පහළට
Local
11 June 2026
මහ බැංකුවේ මුල්‍ය නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිට මුදල් වංචා කරලා: විමර්ශනයට නියෝග
Local
11 June 2026
''වැඩිහිටි දීමනාව මාස 02කින් දීලා නෑ'' - දයාසිරි ජයසේකර
Local
11 June 2026