ජර්මනියේ කැබිනට් මණ්ඩලය කංසා භාවිතය සහ වගාව නීතිගත කරමින් මතභේදාත්මක පනතක් සම්මත කර තිබෙනවා.
ඒ අනුව වැඩිහිටියන්ට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 දක්වා ළඟ තබා ගැනීමට හැකියාව ලැබෙන අතර උපරිම වශයෙන් පැල තුනක් වගා කිරීමට අවස්ථාව හිමි වෙනවා.
දූෂිත කංසාවලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ජර්මනියේ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයස්වල පසුවන ගංජා අවම වශයෙන් එක් වරක් පරිභෝජනය කළ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 2021 දී 25%න් ඉහළ ගොස් තිබුණා.
කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව ව්‍යවස්ථාව මඟින් තරුණයින් සඳහා මසකට මිලදී ගත හැකි ගංජා ප්‍රමාණය ග්‍රෑම් 30 දක්වා සීමා කර ඇති අතර වැඩිහිටියන් සඳහා ග්‍රෑම් 50ක් දක්වා මිලදී ගැනීම් කළ හැකි බවයි.

Latest News
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි
Local
06 July 2026
ඩෙංගු ගැන ඉදිරි සති 04 ත් අවදානම් - සෞඛ්‍ය ඇමති
Local
06 July 2026
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026
මහනුවර ඩෙංගු අධි අවදානමක: කසළ දමන්නන්ට එරෙහිව දැඩි නීති!
Local
06 July 2026
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
Local
06 July 2026
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026