රජය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2025 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා.
ඒ අනුව ඉදිරි වසරවලදී මෙරට විභාග පද්ධතියේ පුළුල් වෙනසක් සිදු කෙරෙනු ඇති.
පාසල් සිසුන්ට විභාගවල ඇති බර අවම කිරීම සඳහාත්, එහි ගුණාත්මක බව වැඩි කිරීම සඳහාත් 2025 වසර වන විට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි මෙම වෙනස සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.
මේ අනුව, සාමාන්‍ය පෙළ විෂයයන් 9ය විෂයයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කිරීමට නියමිත බවත්, අනිවාර්ය නොවන කාණ්ඩ විෂයයන්හි විභාග පාසල් මණ්ඩලවලින් පවත්වන විභාග හරහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අනුගමනය කෙරෙන බවත්, මෙහි නියමු ව්‍යාපෘතියක් 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනවා.
මීට අමතරව, උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව 8ක් හෝ 9ක් දක්වා වැඩි කිරීමට ද තීන්දු කර තිබෙනවා. දැනට පාසල්වල ක්‍රියාත්මක 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි ගණන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 12වන ශ්‍රේණිය දක්වා අඩු කෙරෙනු ඇති.

Latest News
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
Local
10 June 2026
"රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලේ සැබෑ තත්ත්වය සභානායක හෙළි කරයි
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ නෑමට ගොස් වූ අනතුරෙන් මුදාගත් දරුවෙක් ජීවිතක්ෂයට
Local
10 June 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට
Local
10 June 2026
පාකිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට
Local
10 June 2026
අළුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී අයෙක් මරුට
Local
10 June 2026
විමල්ගේ සහෝදරයාට රටින් යෑම තහනම්: ඉංජිනේරු සංස්ථා වාහන අවභාවිතයේ සැකකරුවකු ලෙසත් නම් කරයි
Local
10 June 2026
පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට
Local
10 June 2026
චීන - දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය හෙට ඇරඹේ: ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ලාංකික දූත පිරිසක් චීනයට
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ තිදෙනෙකු අනතුරක: අයෙක් සොයා මෙහෙයුම්
Local
10 June 2026