පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩුල්ල ජලාශය මගින් ගොවිතැන් කටයුතු කරන ගොවීන් ඩ්‍රෝන යානාවක් මගින් තම වගා කටයුතුවලට අවශ්‍ය රසායනික තෙල් වර්ග ඉසීම ආරම්භ කර තිබෙනවා.
ප්‍රථම වතාවට එම ගොවීන් එලෙස ගුවනින් රසායනික ද්‍රව්‍ය ඉසීම සිදුකර ඇති අතර එය නියමු ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
මීට පෙර අතින් ක්‍රියාත්මක කරවන යන්ත්‍ර මගින් තෙල් ඉසීම් කටයුතු සිදුකරන අතර, එම ක්‍රියාවලියට විශාල කාලයක් වැයවන බව සඳහන්.
ඒ අනුව ඩ්‍රෝන මගින් තම වගාවන්වලට අවශ්‍ය රසායනික තෙල් ඉසීමට වටපිටාව සකස් කර දෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 07ක් වෙත
Local
02 August 2026
පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
Local
02 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීමට තීරණය කරයි
Local
02 August 2026
මහා පරිමාණ ජාවාරම්කරුවෙක් ගංජා කිලෝ 282ක් සමඟ STF අත්අඩංගුවට
Local
02 August 2026
මහර බන්ධනාගාර අධිකාරීගෙන් නිවේදනයක්: දින 3කට රැඳවියන් බැලීම නතර කෙරේ
Local
02 August 2026
අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 August 2026
නි. ඇමති චතුරංග අබේසිංහගේ නම භාවිත කරමින් මුදල් වංචා කිරීමේ තැතක්: නි. ඇමතිගෙන් සමාජ මාධ්‍ය අනතුරු ඇඟවීමක්!
Local
02 August 2026
පාකිස්ථානයේ වධහිංසා වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා
Local
02 August 2026
සැකකරුවෙක් ගාල්ල බන්ධනාගාරයෙන් පනී
Local
02 August 2026
මහර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි
Local
02 August 2026