රටෙහි උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව වසරකට 50,000කින් පමණ අඩු වී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා.
ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී ඇමැතිවරයා මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස්දහසේ සිට දෙලක්ෂ අනූ දෙදහස දක්වා පනස්දහසකින් පමණ අඩු වී ඇති බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
එහිදී අදහස් දැක් වූ අධ්‍යාපන ඇමැතිවරයා,
''දැන් අපේ රටේ උපත් වේගය අඩුවෙලා. අවුරුදු 05 සම්පූර්ණ කරලා දැන් පාසලට ඇතුළත් වෙන්නේ දරුවන් දෙලක්ෂ අනූදෙදාහයි. මීට අවුරුදු 10කට කලින් දරුවන් තුන්ලක්ෂ හතළිස්දහසක් පාසල් ගත වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ගත්තත් දරු උපත්වල අඩුවීමක් තිබෙනවා.''

Latest News
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026
හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට
Local
31 August 2026
22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ කෙලෙසෙනවා - විපක්ෂ නායක
Local
31 August 2026
වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463ක්
Local
31 August 2026
ව්‍යවසායක හසන් අලල්දීන් සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ඇප - විදෙස් ගමන් තහනම්
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 220 කට අධිකයි
Local
31 August 2026