බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු අද(14) පස්වරුවේ දී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය පවසනවා.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ කොට්ටාව, මත්තෙගොඩ පදිංචි 13හැවිරිදි පාසල් සිසුවෙක්.
පොලිසිය සඳහන් කළේ බලපිටියේ වෙසෙන සිය ආච්චි සහ සීයා බැලීමට කොට්ටාව සිට බලපිටියට පැමිණ සිටියදී මෙලෙස මොහු අනතුරට ලක් වී ඇති බවයි.
මෙහිදී අතුරුදන් වූ මෙම සිසුවා තවත් සිසුන් දෙදෙනෙක් සමග මාදු ගඟේ බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී පැමිණි රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
අතුරුදන් වූ මෙම සිසුවා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

Latest News
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026