General05 January 2024

මෙරට SPA තුළ තරුණ තරුණියන් 50,000ක් සේවයේ

SPA නමින් පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථාන තුළ මෙරට තරුණ තරුණියන් 50,000ක් පමණ සේවය කරන බව අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේ දී.

ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවස්න්නේ SPA මධ්‍යස්ථාන 6,000ක් පමණ රටපුරා පවතින බවයි.

නමුත් එම මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.



Related recommendation
Hiru TV News | Programmes