අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ),ලංකා IOC සහ සිනොපෙක් සමාගම් සිය ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
දිවයිනටම බලපාන පරිදි පහත මිල ගණන් යටතේ ඉන්ධන මිල සශෝධනය කර තිබෙන බවයි එම සමාගම් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සහ ලංකා IOC සමාගමේ ඉන්ධන මිල ගණන් පහත පරිදි සංශෝධනය කර තිබෙනවා.
එහිදී ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 366ක්ව පැවති ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 371ක්.
ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 464ක්ව පැවති ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 456ක්.
ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 358ක්ව පැවති ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 363ක්.
ලංකා සුපර් ඩීසල් ඉන්ධන ලීරටයක මිල රුපියල් 07කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 475ක්ව පැවති ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 468ක්.
එමෙන්ම භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව 236ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262ක්.
එමෙන්ම, සිනොපෙක් සමාගමේ ඉන්ධන මිලද පහත පරිදි එම සමාගම විසින් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 363ක්ව පැවති ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 368ක්.

සුදු ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 355ක්ව පැවති ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 360ක්.
සුපර් ඩීසල් ඉන්ධන ලීරටයක මිල රුපියල් 07කින් පහළ දමා තිබෙනවා.

Latest News
පුත්තලමට ලංගම බස් රියේ කිරි ඉබ්බන් රැගෙන ගිය අයෙක් දැලේ
Local
26 August 2026
ඇමරිකානු CIA ප්‍රධානියා හදිසියේම මොස්කව් නුවරට - රහස් සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු
Local
26 August 2026
මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 4 යළි කැඳවයි
Local
26 August 2026
එල්නීනෝ - ලානීනා බලපෑම්වලට මුහුණදීමට රටක් ලෙස පූර්ව සූදානමක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
26 August 2026
රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 19ක් සමඟත් පද්මේ සබඳතා පවත්වලා : ජංගම දුරකතනයෙන් හෙළි වන බව CIDය කියයි
Local
26 August 2026
පාකිස්ථානයේ රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් ඇතුළු ළමුන් 13 දෙනෙකු මරුට
Local
26 August 2026
ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
Local
26 August 2026
අධිවේගී මාර්ග කිහිපයක පිටවීම් සහ පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්
Local
26 August 2026
ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
Local
26 August 2026
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද
Local
26 August 2026