2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා හෙට (13) සිට ලබන (29) දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට හැකියාව පවතිනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතිනවා.

Latest News
රටේ සංවර්ධනය සංස්කෘතිය සමග බැඳී පැවතිය යුතුයි - ජනපති
Local
31 July 2026
මාසික ඉන්ධන මිල සංශෝධනය අද?
Local
31 July 2026
වයස අවුරුදු දෙකට පෙර සීනි පරිභෝජනය සීමා කිරීමෙන් සෞඛ්‍යයට දිගුකාලීන වාසි! - නව අධ්‍යයනයක් හෙළිවෙයි
Local
31 July 2026
ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට ඓතිහාසික එකඟතාවක් - ට්‍රම්ප්
Local
31 July 2026
ප්‍රදේශ රැසකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
31 July 2026
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි
Local
30 July 2026
ග්‍රැමී සම්මාන උළෙලෙන් BTS ඉවත් වෙයි
Local
30 July 2026
මිනිසුන් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට
Local
30 July 2026
චීනයට අමෙරිකාවෙන් යළි රතු එළියක්
Local
30 July 2026
ලෝක පාපන්දු සම්මේලනයේ පෞද්ගලීකරණ සැලසුම හමුවේ UEFA සාමාජික රටවල් 55ක් ලෝක කුසලානය වර්ජනය කරන්න සැරසෙයි
Local
30 July 2026