General25 February 2024

කංසා පොඩි ප්‍රමාණයක් ළඟ තබාගැනීමට අවසර

වැඩිහිටියන් සඳහා කංසා ග්‍රෑම් 25ක් තම සන්තකයේ තබාගැනීමට ජර්මානු පාර්ලිමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීති විරෝධී ක්‍රම මගින් සිදුවන කංසා වෙළෙඳාම දුර්වල කිරීම සහ තරුණයින්ට එමගින් වන බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි.
Related recommendation
Hiru TV News | Programmes