මීට මාස කිහිපයකට ඉහතදී කිලෝවක් රුපියල් දහසක් තරම් ඉහළ ගිය කැරට් තොග මිල රුපියල් 240 දක්වා අඩුවී ඇති බව එළවළු වෙළෙඳුන් පවසනවා.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථනය සහ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකට එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් එළවලු මිල සැළකිය යුතු ප්‍රමාණයකින් පහත ගොස් ඇති බවයි හිරු ප්රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.
පසුගිය දිනවල රුපියල් 350කට අලෙවි වූ රතු ළුෑනු කිලෝවක මිල රුපියල් 110 දක්වා පහත වැටී ඇති අතර වෙළෙඳුන් අතරමැදි වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ එළවළු මිල අඩුවීමේ වාසිය ජනතාවට උපරිමයෙන් ලබාදෙන ලෙසයි.
මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝවක මිල රුපියල් 200ක් හා , බෝංචි කිලෝවක් රුපියල් 160කටත් ලීක්ස් කිලෝවක් රුපියල් 150ත් අතර මිලකටත් පැවතියා.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 240ත් ලෙසයි .
බෝංචි කිලෝවක් රුපියල් 240කටත් , ලීක්ස් කිලෝවක් රුපියල් 320කට සහ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 600ක් ලෙසද දැක්වුණා
මේ අතර අද වනවිට වෙළෙඳ පොළේ ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තරවල මිලටත් වඩා දේශීය බිත්තර මිල අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
සීමාවකින් තොරව සතොස හරහා ඉන්දියානු බිත්තරයක් රුපියල් 43ක මිලකට අලෙවි වන පසුබිමක ඇතැම් වෙළෙඳ සැල්වල දේශීය බිත්තරයක මිල රුපියල් 40ත් 50ත් අතර අගයක පවති බවයි හිරු කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

Latest News
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4292ක්
Local
10 August 2026
රැඳවුම් නියෝග සම්බන්ධ සලේගේ පෙත්සම පිළිබඳ අතරමැදි පෙත්සම් සලකා බැලීම 25 වැනිදා
Local
10 August 2026
නීතිවිරෝධී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ අයෙක් පුත්තලමේදී දැලේ
Local
10 August 2026
අවන්හලකට රුපියල් 5,000 ක ව්‍යාජ නෝට්ටුවක් දීපු කළුතර කාන්තාවක් සොයයි
Local
10 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
10 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 339.94
Local
10 August 2026
අධි සුඛෝපභෝගී වාහනයක ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් දැලේ
Local
10 August 2026
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වැල්ලවායේ වෙළෙඳසල් දෙකකට රුපියල් ලක්ෂ තුනක දඩ
Local
10 August 2026
වෙන්නප්පුවේදී දුම්රියේ ගැටුණු පුද්ගලගයෙක් මරුට
Local
10 August 2026
ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කළ කෑගල්ල පෞද්ගලික රෝහලකට දඩ
Local
10 August 2026