General21 March 2024

IMF දෙවැනි සමාලෝචනය අවසන් (වීඩියෝ)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවැනි සාමාලෝචනය අවසන් කිරීමට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

කොළඹ අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඒ බව දැනුම් දුන්නා.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු 3 වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ ණය මුදලක් මෙරටට හිමි වීමට නියමිතයි.



Related recommendation
Hiru TV News | Programmes